1. Walter White

    බෝධි පූජා

    එක පාරක් යන්නකෝ. එතකොට ඊලග පාර යන්න සිත පහල වෙයි. පුලුවන්නම් උදෙන්ම යන්න බලන්න
  2. Walter White

    NPP ආණ්ඩුව මොනවද කරන්නෙ?

    පුංචි වැඩ කරන්න දෙන්න. වැලි කොට්ට, දුබුරු සිනි කඩ, ටැප් හදන ඒවා වගේ 🥱
  3. Walter White

    මිට්ටනි උදව්වක් - ලැබීම රෝහල - මාතර 💉

    මචන්ලා එල. අපි කරාපිටියට දාගන්න හදන්නේ දැන්. තුති
  4. Walter White

    මිට්ටනි උදව්වක් - ලැබීම රෝහල - මාතර 💉

    අපේ ඔෆිස් එකේ කෙනෙක්ට හෙල්ප් එකක් මචන්. අම්මට තමයි අසනීපෙ. මාතර ඉන්නේ. මාතරින් කියනවලු "ලැබීම" එකට ට්‍රාන්ස්ෆර් කරනවා කියලා. එතන හොදද කියලා කියල බලනවා දැන්
  5. Walter White

    මිට්ටනි උදව්වක් - ලැබීම රෝහල - මාතර 💉

    මචන්ලා මට පොඩ්ඩක් දැනගන්න ඕන, "New District General Hospital (Lebeema Hospital) - Matara" එහෙම නැත්නම් "නව දිස්ත්‍රික් මහ රෝහල (ලැබීම රෝහල) - මාතර රෝහලේ පිළිකා සදහා ප්‍රතිකාර දෙනවද? නැත්නම් ඒක මාතෘ ප්‍රසුත සදහා පමණක් වෙන්කරපු එකක්ද?
  6. Walter White

    "ගුඩ් මෝනින් සර්... නා පොයිට්ටවාරම්... තෑන්ක්යූ සර්" මේවා newsද බන්? 😅😅

    නෙදකින්. 1 වසරට බාරදෙන්න යනවා යකෝ යකෝ 🤭
  7. Walter White

    අලුත් අලුත් ලීක් ඕනෙ අයට

    අනේ හිකේ. ඔච්චර නහින්නේ නැතුව අපිට PM එකක් දාපන් බන්
  8. Walter White

    අඟල් 6+ ක්ලබ් එකේ අය හඬා වැටේ 9# ක්ලබ් එකෙන් ගුගුරයි

    ආතල් දෙන්න එපා. බඩි ප්‍රතිසංස්කරණ වලට උබල උස්සයි බල්ලෝ :angry:
  9. Walter White

    අඟල් 6+ ක්ලබ් එකේ අය හඬා වැටේ 9# ක්ලබ් එකෙන් ගුගුරයි

    #9inchesEK කොපිකල හැක, දිගුකල නොහැක @spunkyisii @Draco Malfoy @wissnshaftler (intern only)
  10. Walter White

    ප්‍රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාර මහතා අභාවප්‍රාප්තවෙයි

    ඔබ ගැන සිතලා, සිත සැනසෙනවා, ළඟ නැති හින්ඳා, හද ළතැවෙනවා නිවන් සුව ලැබේවා !!!
  11. Walter White

    උබලගේ පැතිවල කීරී සම්බා තියනවද?

    දොනි කඩේ යන්නෙ නෑ 😌
  12. Walter White

    උබලගේ පැතිවල කීරී සම්බා තියනවද?

    තනිකඩ අපිට හාල් වලිනුත් මුන් කින්ඩි දානවා 😌
  13. Walter White

    වදුරෙක් පැනලද උබලටත්? 🛑🛑🛑🛑🛑

    @jhnnwp පොඩ්ඩක් බලන්න. හොග් ගාලා ගිහින්

    No contents