වාලච්චේන බුද්ධ ජයන්ති විහාරය
ලගදි මම ගියා පාසිකුඩා ට්‍රිප් එකක්......
හදිස්සියෙ එ ලග තිබුන මේ පන්සලටත් ගියා...
තුන් පැත්තකින් මුස්ලිම්, එක පැත්තකින් දෙමළ ජාතීන් මේ පන්සල වටකරගෙන ඉන්නව කියලයි මේ පන්සලේ හාමුදුරුවෝ කිව්වේ.
ඒ පැත්තට තියෙන එකම සිංහල භූමිය මේකලු. ඒ ටික රැකගන්න හාමුදුරුවෝ හෙන ගේමක්...