කට්ටියම පහල තියන වීඩියෝ එක බලල චැනල් එක Subscribe කරල Support එකක් දෙන්න (y)(y)(y)
ඕලු ඇල්ල | යටියන්තොට 🇱🇰🇱🇰
ඕලු ඇල්ල කියන්නේ සබරගමුවේ තියන ලස්සනම දිය ඇල්ලක්. මේක තියෙන්නේ යටියන්තොට. ලංකාවේ තියන වාහන ගමන්කරන දැව පාලම් වලින් එකක් තමයි මෙතන. කැළණි ගගට සම්බදවෙන ලොකුම දිය ඇල්ල වගේම ලංකාවේ 5...