මෙ දවස්වල ක්රිප්ටො වල අයොජනය කරනව කියල පිරිමිඩ් සින් එකක් යනව නෙද, අපෙ නැන්ද කෙනෙක් මට call කරල ඇහුව "ක්රිප්ටො කරන්ටි" කියලමයි කිව්වෙ :lol:
එ පැත්තෙ ටිචර් කෙනෙක් කරගෙන යනව කියල, රටට ඩොලර් ගෙන හොද ක්රමයක්ලු, මාස 6න් 100% ප්රොෆිට් දෙනවලු, හැබැයි තව දෙන්නෙක් සෙට් කරන්න ඔනලු ප්රොෆිට් එක පෙ...