ක්‍රිප්ටො කරන්ටි පිරමිඩ්

handley

Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    මෙ දවස්වල ක්‍රිප්ටො වල අයොජනය කරනව කියල පිරිමිඩ් සින් එකක් යනව නෙද, අපෙ නැන්ද කෙනෙක් මට call කරල ඇහුව "ක්‍රිප්ටො කරන්ටි" කියලමයි කිව්වෙ :lol:

    එ පැත්තෙ ටිචර් කෙනෙක් කරගෙන යනව කියල, රටට ඩොලර් ගෙන හොද ක්‍රමයක්ලු, මාස 6න් 100% ප්‍රොෆිට් දෙනවලු, හැබැයි තව දෙන්නෙක් සෙට් කරන්න ඔනලු ප්‍රොෆිට් එක පෙ කරන්න කලින්.

    මගෙන් අහනව මාත් ඔවද කරන්න කියල, යකො මෙ හොරු නිසා මිනිස්සු අපිත් හොරු කියල හිතයි මෙහෙම ගියොත්, තිලිනිගෙ ඔෆිස් එකෙන් කොල් කරපු එකත් කිව්වෙ අපි මෙහෙ නෙමෙ US වල මාකට් එකෙ invest කරන්නෙ කියල, අපිත් ඔහොමමනෙ කියන්නෙ, මොඩ සින්හලු රැවෙටනව ඉවරෙකුත් නැ
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    inna harak tika dakkama mata okak patan ganna hitenawa
    සිරවට දැන් කියක් ඔය වගෙ හොර සින් අහු උනාද එත් මුන් හරක් වගෙ දානව, මට හැම වෙලෙම ඔහොම සින් දැක්කම මතක් වෙන්න මෙ වචන ටික wolf of wall street movie එකෙන්,

    1665746144411.png

    ඔච්චර හරක්නම් ඔකුන් ගාව සල්ලි තියනවට වඩා හොදයි හොරු ගන්න එකම
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    මගෙනුත් ටීචින් කරන කෙනෙක් ඇහුවා ඩොලර් වලින් ඉන්කම් එක ගන්න පුළුවන් ඉන්වෙස්ට්මන්ට් එකක් තියෙනවා ජොයින් වෙන්නද කියලා
    හොයලා බලපුවාම ක්‍රිප්ටෝ සීන් එකක්, තව කට්ටියය ජෝන් කරවා ගන්නත් පුළුවන්ලු
    එයාට මේ ගැන කියපු එක්කෙනා කිව්වලු ඩොලර්ස් වලින් පේමන්ට් කරනවා කියලා
    ලංකාවේ ටීචින් කරන උන්ගේ IQ ලෙවල් එක බින්දුවයි
    තව පොඩ්ඩෙන් අහුවෙනවා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    @siri_ayya ව සෙට් කරලා දීපන් ලක්ෂ 5ක් පඩි ගන්නවා කියලා 🤣🤣

    I know for a fact that siri_ayya is earning very close to that amount or higher than that.

    btw මේ ගමේ එවුනුත් හිතන්නෙ මං ගෙදර ඉඳගෙන මොකක් හරි කූට වියාපාරයක් කරන්නෙ කියලා
    ගමේ එකකේ එකපාරක් මම මොකද්ද කරන්නෙ කියලා ඇහුවම මොබයිල් ඇප්ස් එහෙම හදනවා කියලා ඌට තේරුං කරා, හැබැයි ඌ තේරුං ගත්තෙ මං ෆෝන් කැඩුනම හදන කමියුනිකේශන් එකක හරි ෆෝන් කඩේක හරි වැඩ කරනවා කියලා
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443

    therum karanna yanna epa. geadarata welaa nikan innawa kiyana eka eeta wada lesi :ROFLMAO:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,034
    10,359
    113
    Onmaxdt. මටත් අපේ පුංචි කෙනෙක් සෙට් කරන්න හැදුවෙ. මට ටිකක් සැක හිතුනා සයිට් එකට ගිහින් බලද්දින් එහෙම. ඊට පස්සෙ මේකෙ thread එකක් දාලconfirm කරගත්තා.
    බොරුවක් අතෑරලා මගෑරියා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    I know for a fact that siri_ayya is earning very close to that amount or higher than that.

    btw මේ ගමේ එවුනුත් හිතන්නෙ මං ගෙදර ඉඳගෙන මොකක් හරි කූට වියාපාරයක් කරන්නෙ කියලා
    ගමේ එකකේ එකපාරක් මම මොකද්ද කරන්නෙ කියලා ඇහුවම මොබයිල් ඇප්ස් එහෙම හදනවා කියලා ඌට තේරුං කරා, හැබැයි ඌ තේරුං ගත්තෙ මං ෆෝන් කැඩුනම හදන කමියුනිකේශන් එකක හරි ෆෝන් කඩේක හරි වැඩ කරනවා කියලා
    ඒවා ගේ ඒවා තේරුම් ගන්න හරිම පසුගාමීයි හැබැයි බන් පිරමීඩ ගැන නම් මෙසේජ් කරලා ගිහිං අහුවෙන්නේ අපේ අය 🤩
     
    • Haha
    Reactions: handley

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    ඒවා ගේ ඒවා තේරුම් ගන්න හරිම පසුගාමීයි හැබැයි බන් පිරමීඩ ගැන නම් මෙසේජ් කරලා ගිහිං අහුවෙන්නේ අපේ අය 🤩
    සිරි අය්යට කෙල වෙච්ච කෙල විල්ල උගෙ පඩි ගැන කියන්න එවුනුත් ඇවිල්ල . තාම 500 දැම්මෙ නැ පොඩි උන්ගෙ වැඩෙට හැබැයි :lol:

    I know for a fact that siri_ayya is earning very close to that amount or higher than that.
    සිරිය කිව්ව පඩියෙන් බාගයක් ගෙදර වියදමට යන්නෙ කියල, එකියන්නෙ මු 250000+ වියදම් කරනවද ගෙදරට
    ------ Post added on Oct 14, 2022 at 5:48 PM