මේ දිනවල පත්තර - TV - රේඩියෝ වැඩි හරියක් ටියුෂන් මාස්ටර්ලා බදු අරන්...
දිවයිනේ ප්‍රථමයා බිහි කලේ තමන් බවයි ඔවුන් හැමෝම කියන්නේ ....
:lol::lol:
සතියකට එක් දිනක් .....
පැය 3/4 ක් උගන්නලා , දිවයිනේ ප්‍රථමයා බිහිකළ හැකි ආශ්චර්‍යමත් ගුරුවරුන්ටම A/L දරුවො ටික බාරදීලා , පාසලේ ඒ ලෙවල් පන්ති ටික වහලා...