1. Walter White

    6 පොතෙන් මතභේදයට තුඩු දුන් පාඩම ඉවත් කිරීමට අනුමැතිය..🔴

    පිටු ඉරපු එඩිෂන් එකෙන් පාර්සල් පොත් 6යි 🤭 🥱
  2. Walter White

    𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐓𝐨𝐮𝐫 𝐨𝐟 𝐏𝐚𝐤𝐢𝐬𝐭𝐚𝐧 𝟐𝟎𝟐𝟓 | ODI series and a T20I Tri-Series 🦁🏏

    @dilann නුලක් දාපන් බන්. අඩෝ සිරා ගන්න එපා ඉතින් එලියට බැහැපන් යකෝ
  3. Walter White

    මාලනී බුලත්සිංහල ft. කසියා

    ඇයි වැලි කොට්ට කරගහන එක?
  4. Walter White

    මාලනී බුලත්සිංහල ft. කසියා

    හරි. වරෙල්ල දැන් පිටු ඉරන්න බංකු ටික අරන් 🥱 🥱
  5. Walter White

    මාස දෙකක් ඇතුලත නන්දියා ලෙප්ට්

    නන්දසේන බයියෝ ටිකක් ඉන්නව නුලේ 🤭
  6. Walter White

    තව කුණාටුවක්

    ලග පාත ඉන්න උන් පරිස්සමින්. සිට් ටිකේ කොකු ටික හරි තදකරගනින්
  7. Walter White

    6 පොතෙන් මතභේදයට තුඩු දුන් පාඩම ඉවත් කිරීමට අනුමැතිය..🔴

    රෙදි හෝදන්න ඕන, වැලි කොට්ට අදින්න ඕන. ඒක අස්සේ පිටු ඉරන්නත් ඕන හොද වැඩේ ජෙබයියන්ට උනේ 🥱 🤭
  8. Walter White

    සීතාවක උද්භිද උද්‍යානය | Seethawaka Wet Zone Botanical Gardens

    එල. පොඩ්ඩක් පාර දිගේ උඩට ගියාම තොල් කනවා ඉතින් වංගු වලට හැංගිලා :sneaky:
  9. Walter White

    තලේමන්නාරම හා මන්නාරම සංචාරය

    මතක විදියට 2021 ජුනි 30 ගියා Vayu Resort එකට. ලස්සනම තැනක් ඉතින් තලෙයි කියන්නේ. තන්තිරිමලේ, මඩු පල්ලි බලාගෙන යන්න පුළුවන්
  10. Walter White

    දුවගේ උපන් දිනය දවසේ බේබදු පියාගෙන් ලැබුණ තෑග්ග..🔴😡🤮👎

    පිස්සු මුන්ට. මනස්ගාත ඔලුවේ දාගෙන පවුල් පිටින් විනසකරන්නේ
  11. Walter White

    𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐓𝐨𝐮𝐫 𝐨𝐟 𝐏𝐚𝐤𝐢𝐬𝐭𝐚𝐧 𝟐𝟎𝟐𝟓 | ODI series and a T20I Tri-Series 🦁🏏

    එතකොට එකතුවෙලා බනින්නෙ කොහොමෙයි? 😕 @dilann දාපන් බන් නුලක්. සිරා ගන්න එපා යකෝ 😌

    No contents