1. Walter White

    කත්නෝරුවෙ අඩු කුලේ ප#යට

    කැමති අය බලයි, අකමැති අය ගුගුලයි 🙏 කල්ල්තොනි ගැන ජුකයි 😌
  2. Walter White

    ඉන්ධන මිල ඉහළට!

    රනිලුත් කරන්න හිටියේ 😌
  3. Walter White

    ග්‍රීන්ලන්තෙත් අල්ලම පස්ස බලයි වගේ

    පට්ට බයියො හඩයි, ලපයා නිහඩයි 😌
  4. Walter White

    වෙනිසියුලාව තවත් ලිබියාවක් වෙන ලකුණු..හතර වටේටම වෙඩි තබා ගැනීම්..🔴💥

    අනුර වගෙ එකෙක් තමයි උන්ට ඕනා යටින් වැඩේ යන 😌😌
  5. Walter White

    සෘජුකෝණාස්‍ර උච්චාරණය කරන්නෙ මෙහෙමයි 🗣

    ස්තුතිය රන්වල මහත්තයෝ 😌
  6. Walter White

    සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් කිව්වම

    Apith apita ona de kiyanawa 😄😁 Garahana unta nikan inna denna bahane Jerome ge salli walata 😄😄
  7. Walter White

    සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් කිව්වම

    මමත් එහෙමයි. ආගමකට දහමකට ගරහන පද්දො එක්ක බජන නෑ 😌😌 කැරියො වෙනයි, පද්දො වෙනයි 😆 කුනුහරුප කියුවත් එතනින් ඉවරයි. හැබයි ආගම් වලට ගරහන පද්දො පේන්න බෑ 😌
  8. Walter White

    සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් කිව්වම

    ජරාව ජෙරම් ජරාව 😆
  9. Walter White

    මේ වගේ ආතල් තොපිට දෙන්න පුලුවන්ද ?

    ගුපි කියන කැල්ල ලොප් උනාද වෙසිගෙ පුති 😆😆 පොන්න ජෙබයි
  10. Walter White

    සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් කිව්වම

    අහ. අලි ජෙම්ස් මිරකල් ඩුම් 😆😆
  11. Walter White

    Jeppo > athulata warew 😑,

    යටින් ගානට වැඩේ යනවා. උඩට පෙන්නෙ නෑ
  12. Walter White

    US / China / India වගේ රටවල් තමන්ගේ වටේ තියන පොඩි රටවල් අල්ලන්නේ නැත්තේ ඇයි?

    ඒ වගේම ඉන්දියාව කැමතිත් නැහැ සොලිඩ් විදියට රට යනවට. සොලිඩ් එකෙක් රට කරනවට. උන්ට ඕන නිල නොලත් අයියා විදියට ඉන්න. එකනේ චෑන් ව ගෙනත් NGO මැඩම්ව ප්ලග් කරේ.
  13. Walter White

    🪐🖊️ලවුටස්ගේ කිරියේ Good Bye හෑල්ල.. 📖කියවලාම ගොඩ පල!

    @Lovtus කරුණාකර මේක ඔප්පු කරන්න
  14. Walter White

    කඩ්ඩෙන් email වලියක් පටන් අරන ටික වෙලාවකින් 🥴🥴

    අන්තිම හරියේදී සිකුරිටි ව උනත් කොපි වෙනවා පොරටත් ඒ-මේල් තිබ්බනම්
  15. Walter White

    🪐🖊️ලවුටස්ගේ කිරියේ Good Bye හෑල්ල.. 📖කියවලාම ගොඩ පල!

    ඉන්සුරන්ස් එකේ තත්වේ කොහොමද? උබට රිකවර් වෙන්න පුලුවන්ද තිබ්බ ගානට? ශේප් එකේ ඉදපන්. වෙලාවක් ලැබුනම වරෙන් කිරියට. සුබ
  16. Walter White

    🪐🖊️ලවුටස්ගේ කිරියේ Good Bye හෑල්ල.. 📖කියවලාම ගොඩ පල!

    එක ඉල්ලගනින්. අපි ස්මාර්ට් පන්තියක් දාන්න හදන්නේ. අනිත් උන් 10ක් දෙන්න රෙඩි. දැන් උබේ තත්වේ මොකද? ගෙදර ගොඩ දැම්මද? පොඩි එකාගේ ඉස්කෝලේ තත්වේ කොහොමද?

    No contents