මම ඔබ තුමාගේ ගැන දන්නේ නැති නිසා මුකුත් නොකියමි,
මම එක පාරක් ගිය, අපි normal budget ගිය නිසා එනකන් ඉවසිල්ලක් නාහ්ටිව හිටියේ, ගිය මෝඩකමක් කියල හිටියේ.
මගේ නම් උපදෙස high budget යන්න පුලුවන්නම් යන්න,
උදාහරණයක් විදියට AC වාහනෙක යන්න එන්න පුලුවන්නම්, AC rooms තියෙන hotel එකක නවතින්න බලාගෙන,
boat...