Rich Look හම්මද ? අනේ මම ගොඩක් වෙලාවට යනවා. දන්නා කෙනෙක් කියන්න යන එක නවත්තන්න.
සිංහල කඩ තමා CIB, මහරගම Hemantha Textiles, Kandy.
Spring and Summer (මේකේ වෙසක් පොසොන් කාල වලට එක තට්ටුවක් තනිකරම සුදු ඇඳුම් දානවා, මේ පර ඇඳුම් ගන්න ගියාම ඉස්සරහට වෙන්න කණුවක ලස්සනට පොඩි තට්ටුවක් තියල බුදු පිළිමයක්...