මට ඔහොම උනාම මම නම් අහනවා කෙලින්ම ඇයි මොකක්ද ප්‍රශ්නෙ කියලා
ඒත් බලු ගතිය යන්නේ නැත්නම් ඉහළ ලෙවෙල් එකෙන් අහනවා, ඒත් බැරිනම් corporate ලෙවෙල් අහනවා මොකද ප්‍රශ්නෙ කියලා
හැබැයි මට ඔහොම වෙනවා සෑහෙන්න අඩුයි
ගාල්ලේ dialog arcade එකේ ඔහොම වෙලා.. ඒ පකයගේ ජොබ් එක ගැලෙව්වා මම. ඌ ට එක help එකක් උනා කියලා...