ඉස්සර documentation කියවලා, පොත් කියවලා
අරහෙන් මෙහෙන් tricks දාලා කරපු වැඩ දැන් AI එකෙන් කරනවා.
ඉස්සර එහෙම වැඩක් කරලා client ගෙන් feedback ලැබුණාම මාර satisfaction එකක් තිබුණා.
අපේ creativity සෑහෙන්න ප්‍රයෝජනයට ගත්ත field එකක් IT කියන්නේ..
දැන් ඒ ඔක්කොම ඉවරයි :(
(@shenat වරෙන් ඇවිල්ලා...