පක තමා...........රෙවිලා ගානට කොරන් යනවා හැබැයි කුලියට ලියන සෙට් එක පට්ටෙට අනාත වෙලා ඉන්න බවනම් පේනවා සල්ලි ගත්තට දාන්න දෙයක් නැතිව ජංගියේත් එල්ලෙනවා...
මයිනගේ, සීයගේ ගමරාලගේ පව් කර ගහන් බැලන්ස් කරන් යන එකම ඇති.. මේ මාස දෙකට.. කජු සීයා කෝටි ගානක බදු මුදල් වියදම් කරලා රට ගිහින් ගෙනාපු ආයෝජන අඩුම...