🛑🛑 හයියෝ අපේ ගෙදරට හොරු පැනලා.... Help Help Help.... 🛑🛑

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ශුවර් එකටම කම්මුලේ කලු ලපයක් තිබ්බ එකෙක් වෙන්න ඇති.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නෑ බන් බෙල්ලේ රතු පටියක් ගැට ගහලා තිබ්බලු... උක%@&@ මාට්ටු උන ගිරවට වගේ....

    මාලිමාවක් එල්ලන් ඉන්න ඇති ඒ පටියේ. අනිවා ජෙප්පෙක්
     
    • Like
    Reactions: Kumbhakarna22

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    වල් පරයා...මට ඕකව හම්බුනානම් හම ගහනවා...

    කලු කෙට්ටු එකෙක්ලු..තාප්පෙන් පැනලා තියෙන්නේ.. :angry: :angry: :angry:


    පොලොස් ගෙඩියක් අරගෙන ගිහින්..😭😭 මටත් කිව්වේ පිටිපස්සේ ගෙදර ඇන්ටි..:shocked::shocked::shocked:

    මට කියපල්ලාකෝ වදයක් නොවී හදාගන්න පුලුවන් හොඳ ඇල්ටේෂන් බල්ලෙක්... හැබැයි ඌට හොරු අල්ලන්න පුලුවන් වෙන්න ඔනේ..:yes: ඌට බෙහෙත් ගහන්න ඉන්ජෙක්ෂන් ගහන්න අරවා මෙව්වා සුකුරුත්තම් කරන්නනම් අපිට වෙලාව නෑ..:no:
    Jarawen hamba karana hama satayakma yanawa ponnayo
    oka tama start eka :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Kumbhakarna22

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    වල් පරයා... කලු කෙට්ටු එකෙක්ලු..තාප්පෙන් පැනලා
    අනේ මගේ සුන්දර රදළයෝ..... බංගලාව උඹේ කියාල දන්නවා නම් පනින්නේ නෑ නෙව.... ඊලඟ පාර එන්නේ නෑ..... 🥴
     
    • Haha
    Reactions: Kumbhakarna22

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,392
    113
    කෑගල්ල
    අංශු මාරසිංහගේ බල්ල ඉන්නවා ... @vibhashana :lol: :lol:

    හොරු අල්ලනවා කියලා කයිය ගහන බල්ලෝ නම් හැම තැනම ඉන්නවා