1. gama22

    ජේප්පනේ මෙහේ වරෙල්ලා මෙන්න මුගේ බූරුවා හොයලා දීපල්ලා

    මෙහෙම ඉන්නකොට ඔහොම ඒවා කියවෙනවා
  2. gama22

    මිද්දෙණියේදී දරු දෙදෙනා ද සමග මරා දැමුන 'කජ්ජා' රාජපක්ෂගේ අලුගෝසුුවාලු

    ගැලපීමක් නෑ වැගේ නේ පතෝලයි කොට්ටම්බයි වගේ.....
  3. gama22

    ලංකාවෙ තවත් ප්‍රසිද්ධ කක්ක පල් එකක් 🤣

    විශ්වාසේ දෙන්න ගිහින් කෙලෝගෙන...........
  4. gama22

    වපර ඇසින් බලා සිනානොමසෙන් - තවත් විපතක් නේ- කොමෙන්ට්ස් ටික නම් ආතල්

    තෝ ඉස්සෙල්ලා ඉස්කෝලේ වැඩ ටික කරපන්කෝ ඈ... අම්මලා හිතන් ඉන්නේ උබ ගෙදර වැඩ බලනවා කියලා
  5. gama22

    වපර ඇසින් බලා සිනානොමසෙන් - තවත් විපතක් නේ- කොමෙන්ට්ස් ටික නම් ආතල්

    එකක් කියපන්කෝ ඇයි ජෙප්පොන්ගේ පක්ෂය තහනම් කරේ?
  6. gama22

    වපර ඇසින් බලා සිනානොමසෙන් - තවත් විපතක් නේ- කොමෙන්ට්ස් ටික නම් ආතල්

    අපි බලමු ටිකක් අරුන්ට අවුරුදු 76 ක්ම දුන්නානේ.....
  7. gama22

    🧭🧭🧭හරිනිගේ නිහැඬියාව මාලිමාවට කතිරේ ගහපු අපගේ හදගැස්ම වැඩි කරනවා..

    ඕකට මට කියන්න තියෙන්නේ... බල්ලෝ හිතන් ඉන්නේ හැම එකාම නගුට වනනවා කියලා තමා පුතී.........😂 කොහොමත් චීන්නුන්ට ඉංග්‍රීසී උගන්නන සීන් එකක් මෙතන තියෙන්නේ....
  8. gama22

    වපර ඇසින් බලා සිනානොමසෙන් - තවත් විපතක් නේ- කොමෙන්ට්ස් ටික නම් ආතල්

    එහෙමනම්.නෑ බන්.උබ මේ කුලියට ලියන උන්ගේ කතා අහලා තීරණය කරනවනම් ඒක උබේ ප්‍රශ්නයක් තේරුම් ගැනීමේ..මොකද උන්ට ටොපික් නැතිව ජංගියේ සිට බොත්තම හරහා ලපේටම කියන්න වෙලා..
  9. gama22

    වපර ඇසින් බලා සිනානොමසෙන් - තවත් විපතක් නේ- කොමෙන්ට්ස් ටික නම් ආතල්

    ඒක තමා මුන් හොදයි කියලා කුලියට ලියන උත්තමයන්ට චූන් වීම සදහා පලකරන ලදි..
  10. gama22

    🧭🧭🧭හරිනිගේ නිහැඬියාව මාලිමාවට කතිරේ ගහපු අපගේ හදගැස්ම වැඩි කරනවා..

    අපිට කඩේ යන්න ඕනේ නෑ පකෝ.... හරි දේ කිව්වොත් උබ කිව්වත් අගය කරනවා........... උදාහරණයක් රංවල ගොයියා තාම ඔප්පු කරලා නෑනේ සහතික... ඉතින් උබලා මොනා කිව්වත් මම නම් මොකුත් කියන්නෑ.. ඒක සීයටත් එකයි අනුරටත් එකයි.... වැරදිනම් වැරදි ආයේ දෙක්ක නෑ...
  11. gama22

    පොලිස් කොත්තු .....

    පුකේ අමාරිස්ගෙන් මීට වඩා වැඩ් දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ පුතී...........
  12. gama22

    අලෝක වර්ෂයක වේගයෙන් ඇප

    ඇත්තටම පැරදුන හා 2.50 දේශපාලුවන්ට සෑහෙන්න රෙදි හෝදනවා මේ උත්තමයා............

    No contents