ලංකාවේ සමහර මියුසික් විඩියෝ කාරයන්ට / කළාකරුවන්ට / විඩියෝ අධ්‍යක්ෂකලාට පහත සඳහන් අරමුණු සඳහා ජනතාව දැනුවත් කිරීමේ කෙටි විඩියෝ කරන්න දුන්නා නම් ....
1. ඩෙංගු මර්ධන ව්‍යාපාරයක් -
තරුණ කාන්තාවක් දුහුල් කොට ගවුමක් ඇඳගෙන බැල්කනියක ඇති මල් පෝච්චි වලට හෝස් පයිප්පයකින් වතුර දමමින් සිටියි.....එයට යටින්...