ෆිලුමේ නම "Eko"
වැටෙන්නේ Mystery thriller ගණයට
මේක බල්ලො ගැන කතාවක්, බල්ලෙක්ගෙ පක්ෂපාතීත්වය ගැන කතාවක්, කකුල් දෙකේ බල්ලො, කකුල් හතරෙ බල්ලො
පියූස් කියන්නෙ තරුණ කොල්ලෙක්.
මිනිහාගෙ රස්සාව පාළු කඳු මුදුනක තියෙන නිවසෙ තනියම ඉන්න "කුරිච්චන්" කියන මනුස්සයාගෙ මැලේසියානු බිරිඳ "මලාති" ව බලාගන්න එක...