EKO (2025) - මලයාලම් ෆිලුමක් 🙌

Walter White

Well-known member
  • Nov 20, 2019
    44,119
    126,516
    113
    දෙහිවල
    ෆිලුමේ නම "Eko"
    වැටෙන්නේ Mystery thriller ගණයට

    මේක බල්ලො ගැන කතාවක්, බල්ලෙක්ගෙ පක්ෂපාතීත්වය ගැන කතාවක්, කකුල් දෙකේ බල්ලො, කකුල් හතරෙ බල්ලො
    🐕


    පියූස් කියන්නෙ තරුණ කොල්ලෙක්.
    මිනිහාගෙ රස්සාව පාළු කඳු මුදුනක තියෙන නිවසෙ තනියම ඉන්න "කුරිච්චන්" කියන මනුස්සයාගෙ මැලේසියානු බිරිඳ "මලාති" ව බලාගන්න එක.

    පියූස් හැම උදෑසනකම පයින් කඳු මුදුනෙන් පහලට ඇවිත් කඩමණ්ඩියට ගිහින් අවශ්‍ය අඩුම කුඩුම අරන් එනවා. ඒ මලාතිටයි, තමන්ටයි, මලාතිගෙ මනුස්සයා හදපු බල්ලො රංචුවටයි කන්න බොන්න.

    කවුද මේ කුරිච්චන්, එයාට කොහෙන්ද මේ බලු හමුදාවක්? මැලේසියානු බිරිඳක්?

    ‘ආරක්ෂා කරනවා යැයි කියමින් සීමා කිරීමත්, සීමා කරනවා යැයි කියමින් ආරක්ෂාකිරීමත් එකම කාසියක දෙපැත්තක් වගේ.

    ඇමුණුම සහ ලින්කුව පහලින් 👇👇
    Netflix එකෙන් බෙදන්නේ

    https://www.1tamilmv.lc/index.php?/...-26gb-14gb-850mb-x264-700mb-400mb-250mb-esub/




    8FPioWj.jpeg


    අනිවාර්‍යෙන්ම බලන්න.. මගහරින්නම එපා..!!