දැනට කොලඹ තියන මුස්ලිම් පල්ලි වල හා වෙනත් තැන්වල විශාල විදියට ගවයන් ගාල්කර තියනවා, එලබේන හජ් උස්සවය වෙනුවෙන් මරන්න. Kew Road එකේ Masjidul Akbar Jumma Mosque එකේ විතරක් හරක් පණහක් විතර ගාල් කරගෙන ඉන්නවා. මුස්ලිම් කොන්ග්‍රස් මුලස්තානය Dharussalam බිල්ඩින් එකේ තාප්පෙන් වට කරපු කොටසේ හරක් රදවාගෙන...