ජවිපේ දේශපාලන මණ්ඩල සභික, මධ්‍යම කාරක සභික ලෙස කටයුතු කල ප්‍රියන්ජිත් විතාරන (රටේ රාල ) විසින් තැබු සටහනක උපුටා ගැනිමකි )
දවසක් අපේ රටේ ජනප්‍රිය ගායකයෙක්ගේ පුතෙක්.එයත් ගායකයෙක්. ෆිට් එකට ජවිපෙ සහෝදරවරු හම්බවෙන්න ඕනි කියලා පණිවිඩයයක් ඇරලා තිබුණා.පව් මිනිහගේ කරුමෙට ආවේ ලාල්.ඒ ගායකයා ලෙඩ ගානේ...