1. gama22

    නඩු 11කට බඩු ලෑස්තියි...තෝරු, මෝරු කෙඳිරිගාන්න ලෑස්ති වෙන්න..🤩

    ඕකට ඇප හම්බෙනවා.... ඊට පස්සේ නඩුව යනවා...
  2. gama22

    මහින්ද කියන්නේ සංස්කෘතියක්...!!

    අනේ පකෝ.... නීතිය හරියට දැනන් වරෙන්... අර ගෝඨා දැම්මා නේද කොමිටියක් මොකෝ උනේ? 😂😂
  3. gama22

    සන්ලයිට් කෑල්ල බැන්දෙ කවුද?

    උබ කියලත් වෙනසක් නෑ නේ උදේ ඉදන් කොරන්නේ ඒකනේ ඇත්තක් කියනවනම් තව කමක් නෑ...🤔
  4. gama22

    අමු මිරිස් ජූස් එකක් හදලා බීලා බලහන්කො මම කියනවට. අමුතු ගතියක් තියෙනවා ඕයි. 🤨🤨

    ඔය හොද්දට මේක ඔබලා ගැට ගහහනින්කෝ ෆීලිං ඕසම්........
  5. gama22

    මිට්ටො හිරු එකට කින්ඩි දානවා නේද 🫥

    tho danna pakak kiyapan kudu walata sambanda oya reno hakke budu ras bokke dada mas malli nidahs wenawa nam prashana hiru ekata 90% iwarai.....
  6. gama22

    වී සඳහා ඉහළ මිලක් ඉල්ලා සිටීම සාධාරණ නෑ – ගොවීන් වී මිල කියන්නේ බුලත් විටේ වියදමත් ඇතුළත් කරලා – බුරම්පි මාම 🤭🤭

    eka thama gon wasso 60 dila thiyenne supirima set ekak. thota unit eken ena ewa okkoma meke atharinna epa utto..... lajjayi ne ban kollo thunak idalath minisungen kanna iyaa... aa waraduna unuth kanne minissungenne :lol::lol::lol::lol:
  7. gama22

    පේස්පුක් එකෙන් මේක මකන්න බැරිද ආයිබෝං

    Edit karana ekath hariyata karanna kiyapan unit ekata .....................
  8. gama22

    මොල නම් මොල - පරක්කු වෙලා හරි මෙහෙම කට්ටිය මුනගැහුන එක ලොකු දෙයක්.

    අන්න මයිනා උසාවි ගිහින් නේ සිකුරිටි නැතුව බෙට්ටක් දාන්නත් බෑ කියලා. ලැජ්ජයි බන් පුත්‍තු තුනක් ඉන්නකොට මිනිස්සුන්ගෙන් කාල ඉන්න එක...ඊයා...උනුත් මිනිස්සුන්ගෙන්නේ කන්නේ ඉතින් කොහෙද?
  9. gama22

    කුඹුරේදීම තෙත වී කිලෝව 170ට ගනිති.. සහල් 300ට එසැනින් වෙලදපලට.. තවම රජය වී නොගනී..

    පලකෝ වී කිරන්නවත් රටට සෙතක් වෙයි බං. මෙලෝ වැඩක් නැති කුක්කෝ බං උබලා ...😂

    No contents