මිට්ටො හිරු එකට කින්ඩි දානවා නේද 🫥

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,850
    2,761
    113
    රෙනෝ සර්ට මඩ ගහන උන්ට හෙන හතම ගහන්න ඕන. බුදුදහම වෙනුවෙන් කොච්චර සේවයක් ද කරන්නේ
     
    • Haha
    Reactions: Maui_15

    gama22

    Well-known member
  • රෙනෝ සර්ට මඩ ගහන උන්ට හෙන හතම ගහන්න ඕන. බුදුදහම වෙනුවෙන් කොච්චර සේවයක් ද කරන්නේ
    kulikaaka.jpg
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,850
    2,761
    113
    ඔය වගේ කමෙන්ට් 100කට වැඩිය තිබ්බ බං. රෙනෝගේ විඩියෝ එකක. පුදුම කලකිරිමක් ආවේ ලංකාවේ එවුන් ගැන. හැම එකාම දාලා තිබ්බේ මොන දේ කලත් කමක් නැ , බුද්ධාගමට දෙයක් කරනවලු
     
    gama22

    Well-known member
  • ඔය වගේ කමෙන්ට් 100කට වැඩිය තිබ්බ බං. රෙනෝගේ විඩියෝ එකක. පුදුම කලකිරිමක් ආවේ ලංකාවේ එවුන් ගැන. හැම එකාම දාලා තිබ්බේ මොන දේ කලත් කමක් නැ , බුද්ධාගමට දෙයක් කරනවලු
    tho danna pakak kiyapan kudu walata sambanda oya reno hakke budu ras bokke dada mas malli nidahs wenawa nam prashana hiru ekata 90% iwarai.....
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඔය වගේ කමෙන්ට් 100කට වැඩිය තිබ්බ බං. රෙනෝගේ විඩියෝ එකක. පුදුම කලකිරිමක් ආවේ ලංකාවේ එවුන් ගැන. හැම එකාම දාලා තිබ්බේ මොන දේ කලත් කමක් නැ , බුද්ධාගමට දෙයක් කරනවලු
    ඕන්න ඕක තමයි ප්‍රශ්නේ. 2500 බහුජ්ජයන්ගේ මොලේ තරම. කුඩු විකුනලා, මිනීමරලා, කප්පන් අරන් හරි පන්සලට තඩි බිල්ඩිමක් ගහනව නම් ඌ දිව්‍ය ලෝකේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    ජයසූරිය ගහපු වේගවත් T20 ඉනිමක්

    ඔය වගේ කමෙන්ට් 100කට වැඩිය තිබ්බ බං. රෙනෝගේ විඩියෝ එකක. පුදුම කලකිරිමක් ආවේ ලංකාවේ එවුන් ගැන. හැම එකාම දාලා තිබ්බේ මොන දේ කලත් කමක් නැ , බුද්ධාගමට දෙයක් කරනවලු
    සද්දෙට පිරිත් දාලා බඩු ගහන උන් ඉන්න එකේ ඕවා මොනවාද
    ------ Post added on Jan 25, 2025 at 1:10 AM
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,353
    113
    ඕන්න ඕක තමයි ප්‍රශ්නේ. 2500 බහුජ්ජයන්ගේ මොලේ තරම. කුඩු විකුනලා, මිනීමරලා, කප්පන් අරන් හරි පන්සලට තඩි බිල්ඩිමක් ගහනව නම් ඌ දිව්‍ය ලෝකේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    එතකොට සිංහල මිනිස්සුන්ගෙ පොල්වතු මංකොල්ල කාපු පාදිලිය 130 පොල් දීල building ගැහුවමහරි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    එතකොට සිංහල මිනිස්සුන්ගෙ පොල්වතු මංකොල්ල කාපු පාදිලිය 130 පොල් දීල building ගැහුවමහරි
    bathroom eka lagada inne ponnaya