1. gama22

    ක්ලීන් ශ්‍රී ලංකා ආරම්භක උත්සවයේ වියදම ලක්ෂ 70ක්…දැන් චෙක් එක ලියාගන්න බෑ…: :චාමර සම්පත්. වැඩ බැරි කයිවාරු මාලිමා ආණ්ඩුවට ගහන්න මූත් ඇති වගේ

    තරුණ සේවා සභාවේ මිලියන 323 ක් ප්‍රසංගයකට වියදම් කරලා - ජාතික තරුණ සේවා සභාව මගින් පැවැත් වූ Smart Youth Night ප්‍රදර්ශන සහ ප්‍රසංග මාලාවේ දී සිදුවී ඇති මූල්‍ය වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසනවා. මේ වනවිට විගණන වාර්තාවක්...
  2. gama22

    විදුලි බිලෙන් කට්ටියව ස්ප්‍රයිස් කරන්නද යන්නෙ? 🤭🤭

    රිලාසිරිත් නෑවා ඕක කියන්න ගිහින්.............. ටොපික් ඉල්ලේ නෙද? හාල් පොල් ම්ලවත් දාපන්....
  3. gama22

    විදුලි බිලෙන් කට්ටියව ස්ප්‍රයිස් කරන්නද යන්නෙ? 🤭🤭

    කෑලි කෑලි දාන්නැතුව හරි විස්‍තරේ හොයන් වරෙන්..... ඕකේ කාංචනයයි සීයයි රට පටලවලා.....
  4. gama22

    ත්‍රිවිල් ලොක්කාට මාලිමාවෙන් වෙඩි?

    ඇයි බන් උන්ඩේ මාලිමාවක් තිබ්බද?
  5. gama22

    Clean Sri Lanka ඊලගට

    ඒරොප්පේ බස් එකක් මගීන් ගෙනියන....... නිකමට දැම්මේ........
  6. gama22

    හෙලුවෙන් වගේ

    උබ කන්න ආසයි නේ?
  7. gama22

    හෙලුවෙන් වගේ

    දන්නෑ බන් මටනම් කිව්වේ නෑ... උබලට පඩි ගෙවන්නේ බයියොද, ටොයියෝද?
  8. gama22

    වියළි කලාපේ උට්ටලා නම් මැරිලත් සාපයක්...

    දැට්ස් මා බෝයී........... හවස වරෙන් ලොලිපොප් තියනවා.....
  9. gama22

    Viral

    කටට දුම් ගහලා පුපෙන් යවන්න...එතකොට දුමේ සැරට වයිර්ස් මැරෙනවා....
  10. gama22

    කෘතීමව නග්ගපු එක බෑහෑලා

    නෑ බන් මේක දාපු උබ දෙකයි පනහේ ඔසාමාම තමා බඩට කන්න සල්ලී මෙහෙම එක එක ඒවා දාලා හම්බ කරාට කමක් නෑ... ඒත් ඕවා යාදෙන්නෑ බන්...😂

    No contents