ත්‍රිවිල් ලොක්කාට මාලිමාවෙන් වෙඩි?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    Galle, Jan 09 (Daily Mirror) - A man was injured in a shooting by two unidentified individuals who arrived on a motorcycle at Anungalle early this morning.

    Police said the victim was shot while at the three-wheeler park and was subsequently admitted to Balapitiya Hospital.

    The injured individual has been identified as the President of the Anungalle Three-Wheeler Association and a resident of Bogahapitiya.

    Ahungalla Police are investigating the incident to arrest the suspects.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    ඔහොම ගිහින් කොටුවෙ බඩු ණයට ගහන සංගමේ කියල එකකුත් හැදෙයිද දන්නෙ නෑ ඉන්දරජිත් වගේ එකෙක් නායකය වෙලා
    ඇයි බන් බිත්තර සංගමේ, ණය කරුවන්ගේ සංගමය, ගණිකා සංගමය , සමනල සංගමේ වගේ ඒවත් තියෙන්නේ
     
    • Like
    Reactions: gama22

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,249
    113
    Nugegoda
    අහුන්ගල්ලෙ ත්‍රීව්ල් සංගමේ ලොක්ක කියන්නෙ මාෆියා නායකයෙක් තමයි. ඒ පැත්තෙ ටුවරිසම් වීල් මාෆියා...මුදා නොගත් ප්‍රදේශ
     
    • Like
    Reactions: dj_risi

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    අහුන්ගල්ලෙ ත්‍රීව්ල් සංගමේ ලොක්ක කියන්නෙ මාෆියා නායකයෙක් තමයි. ඒ පැත්තෙ ටුවරිසම් වීල් මාෆියා...මුදා නොගත් ප්‍රදේශ
    එහෙමද ඒ කියන්නේ මාලිමාවෙන් සුඋදේ දෙනකොට උන්ටත් දෙනවා
    හොඳයි
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,249
    113
    Nugegoda
    එහෙමද ඒ කියන්නේ මාලිමාවෙන් සුඋදේ දෙනකොට උන්ටත් දෙනවා
    හොඳයි
    දැන් මම කිව්වද මාලිමාවකින් තිබ්බ කියල? අහුන්ගල්ල කියන්නෙ අම්බලන්ගොඩ කොස්ගොඩ ලඟ පැත්තක්. ඔය පැත්තෙ පාතාල සීන් වැඩියි. මීට මාස ගානකටත් කපින් අහුන්ගල්ල වීල් පාක් එකක කෙනෙක් වෙඩි තියල මැරුව පාතාල සීන් එකකට.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    NPP එවුන්ට කොහේද බන් තුවක්කු.... රතු පොල්ලෙන් ඇරියොත් තමයි 1
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,563
    5,937
    113
    හෝම් ස්වීට් හෝම්
    Ahungalla

    අපෝ ඔය බෝඩරේ කොහොමත් වෙඩි තියනවා මාසෙකට දෙක තුනක්

    පාන්දරටත් STF බයික් වලින් පෙට්‍රෝල් කරනවා, නාහෙට අහන්නැති පකයලා ඉන්න බෝඩරයක්
     
    • Like
    Reactions: waca