1 ලියාපදිංචියවත් නොකරපු සමාගමකට ගල් අගුරු ටෙන්ඩරය දුන්නෙ මෝඩ කමටද හොරකමටද ?
2 හදිසී ප්‍රසම්පාදන යටතේ බාල ගල් අගුරු ගෙන්වු සමාගමටම, ආයිත් ගල් අගුරු ටෙන්ඩරය දුන්නෙ මෝඩකමටද හොර කමටද?
3 බස්නාහිර ආණ්ඩුකාරයගේ (අද අයින් උන ) අයිස් කන්ටේනර් එක්ක කන්ටේනර් 323 පරික්ෂාවකින් තොරව පැන්නුවේ මෝඩකමටද...