ලේසිම කාලය අඩුම විදිය,
1 කොටුවෙන් 120 පිලියන්දල/ හොරණ බස් එකක ගිහින් කොහුවල හන්දියෙන් බහින්න (බස් හෝල්ට් එකේ ඉදන් flyover එක යට තියන නුගේගොඩ-දෙහිවල පාරට ඇවිදගෙන යන්න , 25 meters)
2 කොහුවල හන්දියෙන් 176 කරගම්පිටිය බස් එක අරගෙන zoo ලගින් බහින්න
(176 බස් ලොට ලොටා යන්නෙ, මරදාන් දිහායින්...