1. W

    ආනන්ද විජේපාලට බුදු පිළිමය උස්සපං කියලා කිව්වේ නාමල් ද? (පැනලා දුවන්නෙ නැතුව උත්තර දෙන්න පුළුවන් ද?)

    එක සැරයක් JVP ජාතික ලැයිස්තු අපේක්ෂකයා තමන්ගේ ළමයි මරාගෙන මැරෙන බෝම්බ එක්ක මරවලා ගෝටාට උදව් කළා, මේ සැරේ පොලීසය භාර ඇමති පොලිසිය පාවිච්චි කරලා බුදු පිළිම උස්සලා නාමල්ගේ 21 රැස්වීමට උදව් කරනවා හනේ හනේ පැන්චෝ :ROFLMAO:
  2. W

    බුදු පිළිමය පොලිසියෙන්ම යළි වැඩමවයි

    එක සැරයක් JVP ජාතික ලැයිස්තු අපේක්ෂකයා තමන්ගේ ළමයි මරාගෙන මැරෙන බෝම්බ එක්ක මරවලා ගෝටාට උදව් කළා, මේ සැරේ පොලීසය භාර ඇමති පොලිසිය පාවිච්චි කරලා බුදු පිළිම උස්සලා නාමල්ගේ 21 රැස්වීමට උදව් කරනවා හනේ හනේ පැන්චෝ :ROFLMAO:
  3. W

    මහියංගනය දිසා රෝහලේ දී

    හොස්පිටල් එකේ ඔෆිස් එකට ගිහින් වැඩේ කරගන්න වෙනවා
  4. W

    SLT officially 1Gbps now 😮

    1Gbps කරලා නෑ යකුනේ.. තවම 300/150 තියෙන්නේ, සයිට් එකේ විස්තර හරියට බලපල්ලා
  5. W

    වැව රවුම පාතාලය හිස ඔසවයි

    අර ගිය කපල් ටික ප්‍රසිද්ද කරා මූ, දැන් ඒ එකෙක් බෙල්ලේ වැල දාගෙනද දන්නේ නෑ :ROFLMAO:
  6. W

    SLT 4g Postpaid help

    ගිය මාසේ post-paid එකක් ගත්තා, ZTE එකක් දුන්නේ
  7. W

    Eye specialist kandy

    up
  8. W

    SLT Fiber speed increase?

    web family plus මුන්ට අද අමු කැවිලද :ROFLMAO:
  9. W

    ගම්පහින් ඉඩමක්

    පැත්ත ගැන කියලා යටවෙනවද නැද්ද කියලා කියන්න බෑ.. නුවරඑළියේ පවා යටවෙන ඉඩම් තියෙනවා, ඒ නිසා 1. ඉඩමට ගිහින් බලන්න 2. ඉඩම අවට කාලයක් ජිවත් වෙන මිනිස්සුන්ගෙන් අහලා බලන්න
  10. W

    Sink Help එකක් දෙන්න

    සම මට්ටමේ හෝ බස්සලා හයි කරන්න. හරි ටයිල් බාස් කෙනෙක්ට ලස්සනට ග්‍රවුට් වලින් වතුර ලීක් නොවෙන විදිහට හයි කරන්න පුළුවන් අනික සින්ක් එකකේ යුනිවර්සල් සයිස් වලට, කවදා හෝ ඕක මාරු කරන්න කියලා හිතුනොත් ඔය සයිස් එකට වෙන එකක් ලේසියෙන් දාගන්න පුළුවන්.
  11. W

    මේ ජෙනිය හොඳයිද

    ikman, FB market place එකේ බලන්න, ජපන් වලින් පාවිච්චි කරපු මැෂින් ගෙන්නන අය ලග තියෙනවා
  12. W

    මේ ජෙනිය හොඳයිද

    කෙටි කාලීන විසදුමක් නම් ජෙනියක් තමයි හැබැයි දිර්ඝකාලින විසදුමක් නම් සෝලා පැනල් + බැටරි පැක් තමයි. ආයෝජනය එක පාරයි බෙනිෆිට්ස් දිගුකාලිනයි
  13. W

    මාලිමා ආණ්ඩුව කරපු හොදවැඩක්

    අර රිලා ඇමති ලොකු සෙල්ලමක් දාලා කෝටි ගානක් කුඩු කලා වගේ ඔය මිලියන 100 ත් කුඩු කරයි සමීක්ෂණයක් කරනවා කියලා :ROFLMAO:
  14. W

    මේ ජෙනිය හොඳයිද

    ඔය ගානට reconditioned ජපන් එකක් හොයාගන්න පුළුවන් වෙයි. (ලංකාවේ පාවිච්චි නොකල) ජපන් එකක් අරන් සර්විස් කරලා අඩුපාඩු හදලා දැම්මා නම් ජිවිත කාලෙම දුවයි. කිලෝ වොට් කීය වගේද බලන්නේ ?
  15. W

    Vitz 2017 gear oil change

    ඔය මොඩල් එකේ සර්විස් මැනුවල් එකක් හොයාගෙන බලන්න, ඒකෙ තියෙනවා
  16. W

    Kandy වල තියන ලොකු Factories මොනාද??

    ඇයි මනුවර්ණ කිව්වද ලිස්ට් එකක් හදලා දෙන්න කියලා කප්පම් ගන්න :ROFLMAO:
  17. W

    මචන් CCTV හයි කරන්න ඕන ගෙදරට. ඒ සම්බන්ධව දන්න ඒවා කියපල්ලකො

    dahua ත් හොදයි. මම සිස්ටම් කීපයක් හයි කරලා තියෙනවා, ගල් ගෙඩි වගේ ඔහේ වැඩ කරනවා දැන් අවුරුදු ගානක් (dahua ඔරිජිනල් ඒවා දැම්මේ) CAT කේබල් වලින් දාන්න wifi නොවේ නම්
  18. W

    ඇයි බං WiFi Adapter වල Strength එක මදි?

    SLT එකෙන් දුන්න ෆයිබර් ZTE රවුටර් එක
  19. W

    ඇයි බං WiFi Adapter වල Strength එක මදි?

    TP LINK වගේ හොද බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරලා බලන්න. ඒ වගේම එලියට ඇන්ටෙනා එකක් තියෙන එකක් තව හොදට වැඩ කරයි. මගේ බිත්තියකින් එහා පැත්තේ SLT 5GHz රව්ටර් එක තියෙන්නේ, 290/295 වගේ ස්පීඩ් එනවා

    No contents