මාලිමා ආණ්ඩුව කරපු හොදවැඩක්

Mr Robot

Well-known member
  • Oct 26, 2020
    2,392
    3,715
    113
    මොනර තැන්න
    577622196_859473729992748_9216174621065617697_n.jpg
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    අන්තිමට සල්ලි ටිකත් නැහැ වෙච්ච දෙයකුත් නැහැ :ROFLMAO: 🤌
     
    • Like
    Reactions: nppcheguevara

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    පාරේ අයාලේ යන බල්ලො නිසා තමා අැක්සිඩන්ට් වැඩි.
    සහතික ඇත්ත..මෙකෙන් බල්ලො පාරට දාන එක ප්‍රමෝට් වෙනවා.. මේ නිසා ඉස්සරහාට ඇක්සිඩන්ට් වැඩි වෙනවා.. මෙව්වා දියුණු රටවල කරන වැඩ නෙමේ.. පාරේ බල්ලන්ට වඩා මාලිමාවට කතිරේ ගහපු අපි අද බදු බරින් දුක් විඳිනවා..
     
    • Like
    Reactions: nppcheguevara

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,392
    3,715
    113
    මොනර තැන්න
    සහතික ඇත්ත..මෙකෙන් බල්ලො පාරට දාන එක ප්‍රමෝට් වෙනවා.. මේ නිසා ඉස්සරහාට ඇක්සිඩන්ට් වැඩි වෙනවා.. මෙව්වා දියුණු රටවල කරන වැඩ නෙමේ.. පාරේ බල්ලන්ට වඩා මාලිමාවට කතිරේ ගහපු අපි අද බදු බරින් දුක් විඳිනවා..
    Job ekakta palayan ethakota oya ube thiyna prashna godak vIsadenwa
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    වදුරෝ රිලව් ගැනලා දූපතකට දැම්ම මතකද
     
    • Haha
    Reactions: Mr Bones

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,358
    9,136
    113
    Around the world
    වීදි සුනඛයින් කිව්වට බහුතරයක්ම මිනිස්සු හදලා අත ඇරලා දාපු කොටසක් නේ. ඒ නිසා බල්ලෙක් හදනවා නම් ලියාපදිංචි කරලා මැරෙනකම් රැක බලා ගත යුතු බවට නීති හා ක්‍රමවේදයක් ගෙන ආ යුතුයි. අත අරින වුන්ට දඩ ගසා නැවත බාර දිය යුතුයි. එහෙම නැතිව රජයට බල්ලොත් බරක් කර නොගත යුතුයි.
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,051
    1,436
    113
    අර රිලා ඇමති ලොකු සෙල්ලමක් දාලා කෝටි ගානක් කුඩු කලා වගේ ඔය මිලියන 100 ත් කුඩු කරයි සමීක්ෂණයක් කරනවා කියලා :ROFLMAO:
     
    • Haha
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    අර රිලා ඇමති ලොකු සෙල්ලමක් දාලා කෝටි ගානක් කුඩු කලා වගේ ඔය මිලියන 100 ත් කුඩු කරයි සමීක්ෂණයක් කරනවා කියලා :ROFLMAO:

    මාලුන්ට GPS හයි කරන්නත් කීයක්ද වෙන් කරලාලු නේ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    රිලව්න්ට දූපත් දුන්නා වගේ ඒකත් කොරයි :lol:



    159 සහ උන්ට කඩේ ගිය සෙට් එක අර LGBTQ එකට රෙදි අපුල්ලපු හැටියට නම් මට පෙන්නේ වද එන්නත් ටික උන්ට තමයි ගහලා තියෙන්නේ..ඒ කාලේ සමනල යායක් වුනා දියවන්නාවම..
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,358
    9,136
    113
    Around the world
    Practical නැනේ. කොහොමද හොයන්නේ
    යම් ක්‍රමවේදයක් ගෙන ආ යුතුයි. උදා වශයෙන් රෙජ්ස්ටර් අංකයක් සහිත පටියක් පැලදීම. මෙහිදී එය පැවතීම නිරීක්ෂණය කිරීම ස්වාමියාගේ වගකීමක් වෙනවා. බල්ලෙක් හදනාවනම් ග්‍රාම නිලධාරී අනුමත කිරීම. හදන ප්‍රමාණය සීමා කිරීම ආදිය. ඇත්ත, කිසිම දෙයක් සියයට සීයක් සාර්ථක නැ කියන එක. යම් ප්‍රමාණයක් හෝ පාලනය වෙයි. මෙමගින් බල්ලෝ වැඩිපුර හදන එක සීමා වෙනවා කරදර නිසා. පුළුවන් කෙනා ආරක්ෂාවට බල්ලෝ හදනාවට වඩා CCTV පැත්තට හෝ යොමු වෙයි.