නුවරින් බලංගොඩ බස් එකක් ඉස්සර ආවා වගේ මතකයි, එත් දැන් ෂුවර් නෑ.. ලගදි දැක්කේ නෑ..
උබට ඔප්ෂන් කීපයක් තියෙනවා.
1. නුවරින් රත්නපුර / ඇබිලිපිටිය බස් කීපයක් තියෙනවා, ඒකක රත්නපුර ගියා නම් ඉතුරු ටික කියන්න ඕන නෑනේ.
2. නුවරින් අවිස්සාවේල්ල බස් තියෙනවා පැය බාගෙකට සැරයක් වගේ, ඒකක අවිස්සාවේල්ලට ඇවිල්ලා...