1. W

    අද නොවැම්බර් 18 පොලී අනුපාත වෙනසක් වෙනවද?

    අද 2024-11-18 දින බැංකු වල පොලී අනුපාත වල වෙනසක් වෙනවද ? එහෙම නෑ නේද ? කෙනෙක් කීවා එකයි ඇහුවේ. මේ දවස් වල ලක්ෂ 10 ක් FD දාලා මාසේ ගානේ පොලිය ගන්න ඕන නම් තියෙන හොදම ඔෆර් එක තියෙන්නේ මොන බැංකුවේද ?
  2. W

    HP 11th gen ලැප්ටොප් එකක කූලින් ෆෑන් එකක්?

    HP 11th gen 15s-du3022 ලැප්ටොප් එකක කූලින් ෆෑන් එකක් ඕන වෙලා තියෙනවා. ගන්න කොහෙද හොද? නුවර නැතුව ඇති නේද, කොළබ යන්න වෙයි නේද? ගුගල් එකේ හෙව්වාම නම් ෂොප් ගොඩක් එනවා ඒත් කොහෙන්ද ගන්න ඕන කියලා අයිඩියා එකක් නෑ.. අදහසක් දෙන්නෝ :-)
  3. W

    CSE හොදම තැරැව්කාර සමාගම

    CSE එකේ ආයෝජනය කරලා තියෙන අයගේ අත්දැකීම අනුව හොදම තැරැව්කාර සමාගම මොකක්ද? එයාලාගේ online platform එක, company stability එක වගේ සේරම දේවල් එක්ක බලනකොට ඔයාලාගේ අත්දැකීම් එක්ක උත්තරයක් දෙන්න.
  4. W

    HNB SOLO app top-up issue

    HNB SOLO ඇප් එකට BOC බෑන්ක් එකේ ක්‍රෙඩිට් කාඩ් එකක් ඇඩ් කළා, වෙරිෆයි කරගන්න ෆී එකත් කැපුනා, කාඩ් එක හරියට ඇඩ් වෙලා කියලා පෙන්වනවා. මට දැනගන්න ඕන, ඒ ඇඩ් කරපු HNB නොවන ක්‍රෙඩිට් කාඩ් එකෙන් සෝලෝ වෝලට් එක ටොප් අප් කරන්න බැරිද? එහෙම ඔප්ෂන් එකක් පෙන්වන්නේ නෑනේ.. මගේ ඇප් එකේ හරි මම කරපු විදිහේ හරි...
  5. W

    "සියල්ලට ඉහලින්" බිත්තියට හේත්තු කෙරේ

    සියල්ලට ඉහලින් ඉන්න තැනක ෆෝන් එකකට කෝල් එකක්, "ඔන්න මල්ලිව බේරගන්න ඕනනම් මේ සැරේ මට වැඩ කරපන්, හරි විදිහට මල්ලිව එලියට දාන්න පුළුවන් මට විතරයි. වැඩ කරේ නැත්නම් මල්ලි සදාකල් ඇතුලේ, කැමති පැත්තක් තෝරාගනින්" මීට ලොකු හාමු :ROFLMAO: මෙය කව්රු විසින් කාහට කියන ලද්දක්ද? :-D
  6. W

    Sri Lankan Airlines දැන් vlog කරන්න දෙන්නේ නැද්ද?

    Sri Lankan Airlines දැන් vlog කරන්න දෙන්නේ නැද්ද? සුරාට Sri Lankan Airlines එකෙන් video කරන්න එපා කීවා කියලා එයා වීඩියෝ එකේ කියනවා. ඒක ඇත්තද? මෙන්න ඒ වීඩියෝ කොටස 👇

    No contents