HNB SOLO app top-up issue

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,005
    1,364
    113
    HNB SOLO ඇප් එකට BOC බෑන්ක් එකේ ක්‍රෙඩිට් කාඩ් එකක් ඇඩ් කළා,
    වෙරිෆයි කරගන්න ෆී එකත් කැපුනා,
    කාඩ් එක හරියට ඇඩ් වෙලා කියලා පෙන්වනවා.
    මට දැනගන්න ඕන, ඒ ඇඩ් කරපු HNB නොවන ක්‍රෙඩිට් කාඩ් එකෙන් සෝලෝ වෝලට් එක ටොප් අප් කරන්න බැරිද?
    එහෙම ඔප්ෂන් එකක් පෙන්වන්නේ නෑනේ..
    මගේ ඇප් එකේ හරි මම කරපු විදිහේ හරි අව්ලක්ද? නැත්නම් ඒ දේ කරන්න පහසුකම් දීලා නැද්ද?

    * කිරියේ සෝලෝ එක ගැන ට්‍රේඩ්ස් බැලුවා, ගැලපෙන පිළිතුරක් ලැබුනේ නෑ..