මහ බැංකු බැඳුම්කර වෙන්දේසියේදී ඒවා අරගෙන තියෙන්නේ අර්ජුන් මහේද්‍රන්ගේ බෑණගේ පර්පෙචුවල් කියන කම්පැණියෙන්, ඒ අරන් තියෙන්නේ රු මි 900 කට, ඒකත් හෙට ගන්නවානම් අද ලංකා බැංකුවෙන් රු මි 500ක ණයක් අරගෙන තියනවා. පස්සේ එම බැඳුම්කර සියල්ලම පහුවදා රු මි 945 කට විකුණලා ලංකා බැංකුවෙන් ගත්ත ණයත් පියවලා..
හරිම...