මහ බැංකු අධිපති ඉල්ලා අස්වෙයි..

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහ බැංකු අධිපති ඉල්ලා අස්වෙයි..

    ඉන්දියාවෙ බන්.....

    13509035_1090090517715092_4277684137665091057_n.jpg
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මහ බැංකු බැඳුම්කර වෙන්දේසියේදී ඒවා අරගෙන තියෙන්නේ අර්ජුන් මහේද්‍රන්ගේ බෑණගේ පර්පෙචුවල් කියන කම්පැණියෙන්, ඒ අරන් තියෙන්නේ රු මි 900 කට, ඒකත් හෙට ගන්නවානම් අද ලංකා බැංකුවෙන් රු මි 500ක ණයක් අරගෙන තියනවා. පස්සේ එම බැඳුම්කර සියල්ලම පහුවදා රු මි 945 කට විකුණලා ලංකා බැංකුවෙන් ගත්ත ණයත් පියවලා..
    හරිම ශෝක් නේද.. දවස් දෙකෙන් රු මි 45 එයාගේ බෑණට අරන් දුන්නු අර්ජුන්ගේ ඩීල් එක
    මම මේවා ගැන දැන ගත්තේ මේවා ගැන කියන කොප් කමිටුව හින්දයි නැතුව රජිත ,රවී , රනිලුයි කියන බේගල් ගිලලා නෙමෙයි.
     
    :no::no::no: