හලාල්, හරාම් සහ අපේ ගොබ්බයෝ
හලාල්, හරාම් සහ අපේ ගොබ්බයෝ - Halal, Ha-ram and our Traitors
මේ ගැන ලියම්දෝ නොලියම්දෝ කියා සිතුවාට දැන් නම් ලියන්නම වෙනවාය. මුස්ලිම් සෙට් එකත් මේ ගැන මුකුත්ම නොලියන්නේ ඇයි කියා අසනවාය. මම කිසිම ආගමක් අදහන්නේ නැතිය. ඒ මට ආගම් පෙනෙන්නේ ලොව ප්‍රථම ආදායම්...