ගණිකාවන්ට සංගමයක්
වාර්තා වන අන්දමට ලංකාවේ ලිංගික ශ්‍රමිකයෝ 60,000ක් පමණ සිටිති, ඔවුන් වෙනුවන් කතා කරන්න ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාකර ගැනීම සදහා ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සදහා වූ මධ්‍යස්ථානය නමින් නව සංවිධානයක් මෙරට පිහිටුවාගෙන තිබේ. මෙය පිහිටුවාගෙන තිබෙන්නේ සමාජයේ ප්‍රධාන පෙළේ සිවිල්...