රටේ පිරිහිම තමයි. දැන් ඉපදුන ගමන් කරන්නේ love කරන එකනේ. ජිවිතේ තේරෙන කලේ එනකොට කරගන්න තියන හැමදේම කරගෙන ඉවරයි. එක්කෝ girls දැනගන්න ඕනේ බදිනකම් ආරක්ෂා වෙලා ඉන්න. කොහෙද දැන් කලේ ඉන්න girls ලා කිසිම බයක් නැනේ. ඉතින් ඔයවගේ දේවල් වෙන එක අහන්න දෙයක් නෙමෙයි. අපි ලජ්ජා වෙන්න ඕනේ සිංහල අපේ සංස්කෘතිය අපිම...