COD 4 Multiplayer Help

Optimus_Prime_42

Well-known member
  • Mar 4, 2016
    807
    331
    63
    Cybertron
    මචන්ස්ලා WiFi හොට්ස්පොට් එකකින් නෙට්වොර්ක් කරලා කරනකොට ටීමේ ලිමිටේ එක 10 min දුන්නොත් 5.5min වලින් නෙට්වොර්ක් disconnected kiyala කියල එනවනේ. :confused::(

    5 min දුන්නොත් 2min තියනවා, :(:confused:
    20min දුන්නොත් 11.5min තියනවා. :(

    මේක හදාගන්නේ කොමද කියන්ඩකෝ..
    :(:(:(:(