එහෙම සෙට් උන කීපයක් නම් තියෙනවා. එත් දැන් හිතෙනවා ඒ දේවල් එහෙම උන එකත් හොදයි කියල එක්ස්පිරියන්ස් කරන්න.
මිස් කෝල් එකකින් සෙට් උනා මතුගම ආන්ටි කෙනෙක්. මට වඩා අවුරුදු 10ක් වැඩිමල්. මීට් උනා. ටිකක් මහතයි, කලුයි.
ඒ උනාට ගතිගුණ පට්ට හොදයි. මට පට්ටම ආදරෙයි. ඒක නිසා ටික කාලයක් ආශ්‍රය කලා. දැන් නම් වෙන...