results කොහොම ද?
S Sanju malli Well-known member Mar 11, 2012 527 400 63 40 Colombo Nov 2, 2025 #2 කටු ගහන සීන් එක නේද?
O ozykolla Well-known member Jun 20, 2022 9,845 16,805 113 Nov 2, 2025 #3 ඉරුවාරදය හිසේ කැක්කුමට ඔය කටු අනින එක කරගෙන හොඳ වෙච්ච කෙනෙක් දන්නවා. පරිස්සමින් ඈ. YouTube එකෙන් ඉගනගත්න උන් දැන් ඉන්නේ. මට නම් බයයි, ඔය නිලයකට විදලා අබ්බගාත කරොත් Reactions: windows_ubuntu
ඉරුවාරදය හිසේ කැක්කුමට ඔය කටු අනින එක කරගෙන හොඳ වෙච්ච කෙනෙක් දන්නවා. පරිස්සමින් ඈ. YouTube එකෙන් ඉගනගත්න උන් දැන් ඉන්නේ. මට නම් බයයි, ඔය නිලයකට විදලා අබ්බගාත කරොත්
sinhawanshaya Well-known member Jul 28, 2024 13,940 11,376 113 Nov 2, 2025 #4 Aids hadagena waren. Okun hariyata igena gaththu nathi boru place nam leda hadhey.