1. Sword_Fish

    Xiaomi Redmi Note 3 No Service

    මගේ Xiaomi Redmi Note 3(MTK version) එකට සිග්නල් සෑරීන් සෑරේ drop වෙනවා. සිම් 2ම එක්පාර වෑඩ කරන්නේ නෑ. ඩේටා ඔන් කරල තියෙන සිම් එකට විතරයි සිග්නල් එන්නේ. අනිත් සිම් එක no service කියලා වෑටෙනවා.කවුරු හරි දන්නවද මේක හදාගන්න විදියක්????:confused:
  2. Sword_Fish

    ඉරාශිගේ ගල

    ගල් ලෝකයයි නෙහ්???
  3. Sword_Fish

    සෝරත පොඩි හාමුදුරුවෝ (සිඳු මාලා නාට්ය)

    මාත් එහෙමයි Weapons and fireworks tv series එකට පස්සේ ටෙලි ඩ්‍රාමා එකක් කියලා මේක තමයි බලන්නේ
  4. Sword_Fish

    දුලානි අක්ක බදිනවලු

    හම්මේ පලවෙනි photo එක
  5. Sword_Fish

    Kochi Athal

    put board :baffled::baffled::baffled:
  6. Sword_Fish

    අම්මා වෙනුවෙන් උදව්වක්...!

    bump!.... Ammata ikmanatama saneepa wenna kiyala prarthana karanawa. umba bandarawelada machan?
  7. Sword_Fish

    කන සුද්දකරගන්න.?

    Olive Oil danna
  8. Sword_Fish

    DJ Thusith (Digital DJs )

    Did you mean the album which included these tracks? * Digital DJ's-Rock ya party [Remake] * Digital DJ's-Mesmerize [Remake] * Digital DJ's-Tide is High [Dollak Remix] * Digital DJ's-Without me [Remake] * Digital DJ's-Die another day [Thabla mix] * Digital DJ's-React [Virtual Remix] etc.......
  9. Sword_Fish

    විනිසුරුට අසූචි ඇටෑක් එකක්...

    ”පුතා පොලිසිය කියන්නේ බෝතල් කට්ටක්.... ඒක අපිට කොතන, කොයි වෙලාවෙද පෑගෙයි කියල කියන්න බෑ..... ඒ නිසා පුලූවන්තරම් පරිස්සමින් අඩිය තියපං.....හැබැයි සමහරක් වෙලාවට නීති දැනුම කියන සෙරෙප්පු දෙක උඹගේ කකුලේ තියෙනවා නම් බෝතල් කට්ටට කැපෙන ප‍්‍රමාණය අඩු කරගන්න පුලූවන්.... හැබැයි නොකැපෙයි කියල සහතික වෙන්න...
  10. Sword_Fish

    Tarzan Movie eka balapu aya kawda inne?

    :lol::lol::lol::lol::lol:
  11. Sword_Fish

    iphone v android

    :yes::yes::yes::yes::yes:
  12. Sword_Fish

    Need iPHONE 5s

    16GB ne ban? 32 GB brandnew ganna koheda thiyenne?
  13. Sword_Fish

    Need iPHONE 5s

    iPhone 5s - 32GB එකක් ගන්න හොද තෑනක් දන්නවද? නෑත්තන් විකුනන කවුරුහරි කිරියේ ඉන්නවද? 2ක් එකපාර ගන්නවා.
  14. Sword_Fish

    පොඩි DJ Nonstop එකක් හැදුවා

    :yes::yes::yes::yes::yes:
  15. Sword_Fish

    looking for iphone 5s

    මචන්ලා, මට පොඩි help එකක් ඕනේ. iphone 5s එකක් ගන්න හොද තෑනක් දන්නවද? නෑත්තන් මෙකේ කවුරුහරි ඉන්නවද ගෙනල්ලා විකුනන??
  16. Sword_Fish

    MSc කරනවද නැද්ද?

    ikmanatama BSc, MSc iwara karana eka hondai. naththan passe kaleka bandala ehema owa karanawa kiyanne hena amaru wadak. job ekak karana gaman Msc, Mba karanawa kiyanne lesi deyak newei, So do it when you have time as soon.

    No contents