සිරාවටම බන්, සමහර එවුන් ATM එක ඈතුලට ගිහින් තමයි කාඩ් එක හොයන්නේ.ඒකට විනාඩි 5යි, ඊට පස්සේ ගන්න ඕන ගාන තව විනාඩි 5ක් කල්පනා කරනවා,ඊට පස්සේ අර බට්න් ටික ඔබලා ඔබලා ඔන්න සල්ලි ගන්නවා,ඊට පස්සේ ගනන් කරනවා,ඔන්න බෑග් එකට දාගන්නවා.ඉතින් ඔය සේරටම විනාඩි 15ක්වත් යනවා. එලියේ ඉන්න එවුන්ට ඉතින් මල පනින එක...