මාත් ඔහොම තමයි බන්. මම A/L Bio කරෙ. පලවෙනි පාර 1S,දෙවෙනි පාර 2S,තුන්වෙනි පාර යන්තම් ගොඩ දාගත්ත 1C,2S. මම NIBM කරෙ. උබත් NIBM හරි, SLIIT හරි හොද Degree එකක් කරපන්. අද මම හොද ජොබ් එකක් කරනව S/W ඉන්ජිනීයර් කෙනෙක් විදියට. හෑබයි පුතො අවුරුදු 4ම බොක්කෙන් කරපන්.එ අතරෙම උබට සෙට් වෙන Programming...