1. Mr.Myself

    පාර්ලිමේන්තුව විසුරුවයිද?

    anthima waganthiyata anuwa puluwan neada.
  2. Mr.Myself

    UNP පලුවක් ගැලවෙනවා

    UNP පලුවක් ගැලවෙනවා මෙන්න විශේෂ අනාවැකියක් සහ මේ දැන් ලැබුන පුවතක්. පාර්ලිමේන්තුවේ අලුත් අයවැය ගෙනඑන සජිත් පාර්ශවයෙන් පලුවක් ගැලවිලා එනවා.මේක 100%ක්ම තහවුරු කරගෙන ඉවරයි.ගෝටාව ජනාධිපතිවරනයට බස්සන්න පෙර ගමන් කරුවේ වීමට කමැති සජිත්ට තදබල ලෙස කමැති අය.ගනන 10කට එහා මිසක් මෙහා නෙවෙයි.දන්න විදිහට 12යි.
  3. Mr.Myself

    රාජ්‍ය ඇමතිට එරෙහි වූ මහ කොමසාරිස්ට ලැබු&#3499

    රාජ්‍ය ඇමතිට එරෙහි වූ මහ කොමසාරිස්ට ලැබු&#3499 1991 මැයි මස 11 වැනිදා මෙරට සියලුම පළාත් පාලන ආයතන සඳහා අභිනවයෙන් මන්ත්‍රීවරුන් තෝරා ගැනීම පිණිස මැතිවරණයක් පැවැත්වෙමින් තිබුණේය. ඒ වනවිට රටේ පාලන බලය දැරූ එ.ජා.ප.ය.ට ශ්‍රී.ල.නි.ප.ය. ඇතුළු සෙසු වාමාංශික දේශපාලන පක්ෂවලින් තරමක අභියෝගයක් එල්ල වී...
  4. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    https://www.facebook.com/kanishkadevdx/videos/623650254703603/?hc_ref=ARRPXy0juyOccIsHLMMliZWNpyB7AxTyNobAp-dqmx48OtKeGPsgXdwqsw8dq6d-rQ8&__xts__
  5. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ow ow wenda මිසිස් :love:
  6. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නෙක උයන් වතු මැදින් හමා යයි නව මන්ද මාරුතේ සොඳුර මේ අප පැතුම් සුපිපෙනා හිතමිතුරු වූ වසත් කාලයයි
  7. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    puuso missing wenawa. they deserve more lifetime. also dogs.

    No contents