1. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඇයි? මයිත්‍රීට දීපු චන්දෙ නිසානේ අද MR ආපහු අගමැති උනේ. ඔයා මයිත්‍රීටනම් චන්දෙ දුන්නේ , MR අගමැති කරන්න දීපු චන්දයක් තමයි ඔයත් :love:
  2. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අනිවා, MR :love:, මෛත්‍රී :love:
  3. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    https://www.facebook.com/kavindu.dil/videos/10216796223647985/
  4. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :love::love: රටේම චන්දෙන් පත්වෙච්ච පාලකයෙක් ඉන්නවනම් ඒ MR විතරයි. ලක්ෂ 62කගෙ චන්දෙන් පත් උන ජනපතිත් ඉතුරු ලක්ෂ 58ත් කැමති අගමැති MR. :love::love:
  5. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දුනේෂ් ගනකන්දගෙන් රුපියල් දෙදාස් ගානක් ඉල්ලන එක ඇහුවද
  6. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    තතියෙන සින්දු වලින් එකක් එපැයි අහන්න. තියෙන එවයින් හොද්මා එක අහනවා. සේදිරිස් ඉල්ලන්න චන්දෙ මම මගේ චන්දෙ දෙන්නම් 5000යි ගල් බාගයයි ප්‍රයිඩ් රයිස් (හලාල්) එකයි ඕන
  7. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මයිත්‍රී ජනපතිතුමා අරම කරද්දී අපි මෙහෙම කලාම මොකෝ
  8. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කොහෙද කලම්බුද ?
  9. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ow 32 naaki ithin ekko JVP (UNP) or UNP thamayi
  10. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එන්නේ නැද්ද ඔයා
  11. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    dennada keallak ? UNP ekata kade yanawa dekka
  12. Mr.Myself

    සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා

    Oya nidagannawa adu unaama or welunama. Poddak sathiyak withara hodata nidaganin 8 hrs per day.
  13. Mr.Myself

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    රාජිත සේනාරත්න මහතාට සෞඛ්‍ය ඇමතිකම ලබා ගැනීමට කෝටි 3000ක මුදලක් වැය කිරීමට යෝජනා වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි. එම සංගමයේ ෆේස්බුක් ගිණුමේ ‘Best Joke of the season’ යන හිසින් යුතු මෙම සටහන පල කර ඇත.
  14. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    Yes machan and i believe staying positive will bring good to my life :love: Will not cry about the past anymore.
  15. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    තාම නැහැ. අහින්සක කෙල්ලෙක්ගේ ප්රෝපොසල් එකක් හම්බුනා. ගමේම. ලොකු සල්ලි කාරයෝ නෙමෙයි. ලොකු ලස්සනකුත් නැහැ කැතත් නැහැ. කෙල්ල ඉගෙනගෙන තියෙනෙව ඉන්ග්ජිනියර් කෙනෙක්. අයියා කෙනෙක් ඉන්නවා අංග විකල. එක විතරයි තියෙන අඩුපාඩුව දැනට. කෙල්ලගේ අක්කත් ඉගෙනගෙන තියෙන්නේ ඓයට එයා බලනවලු. එහෙම කෙනෙක්ට බලන එකත් පව්...
  16. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ආණ්ඩු මාරුවත් එක්ක ෆන් එකේ ඉන්නවද ?
  17. Mr.Myself

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කටුස්සා ඉමෝ එක ලංකාවේද දෙවලොප් කරන්නේ ?

    No contents