හැම දේම ජනතාවගෙන් අහන්න බැරි නිසානේ මෙ ක්‍රමේ හදලා තියෙන්නේ. තමන්ගේ මතේ නියෝජනය වෙන විශ්වාස වන්ත නායකයෙක් තෝරාගන්නවා ජනතාව. එයට ජනතාවගෙන් අහන්නතුව කරන්න පුළුවන් දේවල් ටිකකට බලය දෙනවා.
ජනාදිපති කෙනෙක් වගේ පත් කරද්දී, එකට අපේක්ෂකයෙක් දාද්දි, ඔව කල්පනා කරන්න එපැයි. පළිගැනීමේ චේතනාවම විතරක්...