මම මේ දාන්නේ උපුටාගැනීමක් බලන්න ඇත්තක් තියෙනවාද කියලා .............. මේවා බොරු නම් විවේචනයට ඉඩ..........
කවුද මේ අලි සබ්‍රි?
ද සන්ඩේ ලීඩර් පුවත්පතේ ෆෙඩ්රිකා ජෑන්ස් නඩු කටයුත්තෙදි එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥ අලි සබ්‍රි මහතා මෑතකදී කරලියට එන්නේ ඉස්ලාම්...