සිංහයා කැලේ කිං කියලා අපි දන්නවනේ
ඔන්න සිංහයා ලග ලේනෙක් ජොබ් එකක් කරනවලු
මූ තමා සිංහයාගේ එකවුන්ට්ටන්... (හම්මට කෝමද පෝස්ට් එකනේ... )
මූ ඉතිං හෙන කැපවීමෙං ජොබ කරගෙන ඉන්නවලූ ඈ
මුගේ සෙට් එකේ අනික් ලේන්නූ ෆුල් ෆන් එකේ ගස්උඩ දගල දගල පිස්සු නටනවා මුට පේනවලු.. ඒත් මූ බොක්කෙන්ම වැඩලු සිංහයා ලගනේ ජොබ...