පළමු ලෝකයේ රටක පිරිමියෙක්ව ඉපදීමත්, පිරිමියෙක්ව ජීවත් වීමත් ඉතා අසීරු වී තිබෙන බව පහුගිය දවසක බෙන් ෂැපීරො කිව්වා.
බෙන් ෂැපීරො ඇමෙරිකාවේ ප්‍රසිද්ධම සහ බලවත්ම දේශපාලන විචාරකයෙක්.
මේ ප්‍රකාශයෙන් ඔහු අදහස් කළේ පළමු ලෝකයේ රටවල තදින් හමායන දැඩි පිරිමි විරෝධි නීතින් ගැන.
ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුවේ...