කිරියට ආයුබෝවන්

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,604
    11,349
    113
    හඳට කිට්ටුව
    අනේ අනූ යම්න එපා.. ඉම්හි... ඉම්හි..
     

    Attachments

    • batman-begins.gif
      batman-begins.gif
      258.5 KB · Views: 54
    • Haha
    Reactions: zid2021

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,017
    113
    මම හිගන්නෙක් නෙමෙයි..මට සල්ලි තියෙනව ඇති තරං..
    ම්ම්ම් පිංබතාට වයසක අම්මගෙයි තාත්තගෙයි රිටය උනාම හම්බෙන ග්‍රැටිවිටි එක හම්බෙලා වගේ 🤣🤣
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මම හිගන්නෙක් නෙමෙයි..
    මට සල්ලි තියෙනව ඇති තරං..

    tuWynWN.png


    https://elakiri.com/threads/පුලුවන්නං-මේකට-කීයක්හරි-දාපල්ල.1939130/

    මම කවදත් කතා කෙරුවෙ රැල්ලට නෙමේ
    මම කතා කෙරුවෙ මගේ හෘද සාක්ෂියට දැනෙන ඇත්ත

    දැං මෙවුවගෙන් රැල්ලට කතා කරපුවයි ඇත්ත ඒවයි වෙන් කරගන්නෙ කොහොමද :unsure:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,698
    113
    Gampaha
    @PHBhagya @Stimulus mind

    balapalla ubala karana wada.
    අනුරාධගෙ එළකිරි චක්‍රය...,

    කිරියට එනව> පල් හෑළි ත්‍රෙඩ් ටිකක් දානව> කාට හරි බනිනව> කිරියෙන් යනව> ෆේක් වලින් මුට්ටිය දානව> නැවතත් මුලට....
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,031
    3,720
    113
    මැරිලම පලයංකො අපිට වද නොදී...එතකොට කිරියටත් හොදයි ගෙදර මිනිස්සුන්ටත් නිදහස් වෙන්න පුලුවන් තෝ වගේ නිකමෙක්ගෙන් 🤣 ඔය මොනවහරි බෙහෙත් වර්ගයක්වත් overdose කරල මැරිලා පල @AnuradhaRa පොන්නයෝ
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එහෙනං මම නවතිනව..

    මාව තේරුම් ගත්ත මට උදවු කරපු (ඇත්තම කියනවනං මට නෙමේ) ගොඩක් ඉන්නව කිරියෙ
    එයාල හැමෝටම ගොඩක් පින් :cry: ඔයාලගෙ හොද හිත දිගටම තියාගන්න. කවුරුවත් කියන කතා අහල වෙනස් වෙන්න එපා

    තව දෙයක් කියන්න ඕනෙ
    මං නොකියපු ගොඩක් දේවල් තියෙනව කිරියෙ
    මම හිගන්නෙක් නෙමෙයි..
    මට සල්ලි තියෙනව ඇති තරං..

    මම කවදත් කතා කෙරුවෙ රැල්ලට නෙමේ
    මම කතා කෙරුවෙ මගේ හෘද සාක්ෂියට දැනෙන ඇත්ත

    මට සල්ලි තියෙනව ඇති තරං itin pako uba meke ungen salli gatte mokatada ehenam ?