සිරාවටම මචන්, මම නම් ක්‍රිකට්/රගර් මැච් විතරයි TV එකේ බලන්නේ. වෙන මොන මගුලක්වත් නෑනේ බන්
අඩෝ......ව් කවද්ද බොල Water Margin යන්නේ? ඉස්සර පිස්සුවෙන් වගෙ ඕක බලුවේ.
රූපවාහිනියෙ වල් බල්ලෝ,ඉස්සර එක එක ලබ්බවල් දාන්නෙම water margin යන වෙලාවට... :angry::angry::angry: දේශපාලන කතා, අරවා මේවා හැම...